පුරවැසි සේවාලාභී ප්‍රඥප්තිය - 2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අරණායක
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාල නීති සංග්‍රහ , රෙගුලාසි |
ඉදිරිපත් කළ යුතු ලියවිලි |
සේවාව සැපයීම සදහා ගත වන කාලය (මාස/සති/දින/පැය) |
වගකිවයුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොකිරීම පිලිබද පැමිණිලි කළ යූතු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය |
ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය |
අදාල ගාස්තුව හා ගෙවිය යුතු ආකාරය |
නම |
තනතුර |
දුරකථන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල |
නම |
තනතුර |
දුරකථන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල |
||||
|
1 |
රජයේ ඉඩම් සදහා බලපත්‍ර ලබාදීම |
ඉ.සං.ආ. පනත ඉ.කො.ජ.2008/4 ච.ලේ. |
ඉඩම් කච්චේරි අයදුම්පත |
ඉඩම් අංශය |
මාස 03 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|
|
2 |
දීමනාපත්‍ර/ බලපත්‍ර සදහා මුල් අයිතිය ලබාදීම |
ඉ.සං.ආ. පනත ඉ.කො.ජ.2007/3 ච.ලේ. |
සති 01 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|||
|
3 |
දීමනාපත්‍ර/ බලපත්‍ර සදහා පසු අයිතිය ලබාදීම |
ඉ.සං.ආ. පනත |
රු.50 ක මුද්දරයක් |
දින 02 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
||
|
4 |
දීමනාපත්‍ර/ බලපත්‍ර සදහා ජීවිත භුක්තිය ලබාදීම |
ඉ.කා.සංග්‍රහය |
දින 02 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|||
|
5 |
දීමනාපත්‍ර බැහැර කිරීම |
ඉ.සං.ආ. පනත |
17 ආකෘතිය |
ඉඩම් අංශය |
සති 02 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|
|
6 |
නේවාසික කටයුතු දී.කා.බදු ලබාදීම |
රජයේ ඉඩම් ආඥා පනත |
මාස 06 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|||
|
7 |
වාණිජ කටයුතු සදහා දී.කා.බදු ලබාදීම |
රජයේ ඉඩම් ආඥා පනත |
මාස 06 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
|||
|
8 |
වාර්ෂික බදු ලබාදීම |
රජයේ ඉඩම් ආඥා පනත |
ඉඩම් කච්චේරි අයදුම්පත |
මාස 03 |
ඊ.ඒස්.ඇතුගලාරච්චි |
ජ.නි. |
075- 2337213 |
එච්.එස්.නිශ්ශංක |
ස.ප්‍රා.ලේ. |
071-4722288 |
||
|
9 |
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සබරගමුව පළාත් සභාවෙන් නිකුත් කරන චක්‍රලේඛන හා ඊට අදාල උපදේස් ලිපි |
· වාහනයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත · ආදායම් බලපත්‍ර නිකුත්කරන දිනට වලංගු රක්ෂණ සහතිකය · පෙර වරෂයේ ආදායම් බලපත්‍ර · දින 60ක ඇතුලත ලබා ගත් වායු විමෝචන සහතිකය · යෝග්‍යතා සහතිකය (බර වාහන සඳහා) · මගී ප්‍රවාමන බස් රථයක් නම් වලංගු ප්‍රවාහන බලපත්‍ර පොත · ආයතන නමින් ලියාපදිංචි කර ඇති වාහන සඳහා අදාල ආයතනය මගින් ලබාගත් ආවරණ ලිපිය |
මිනිත්තු 05 |
ඊ.සී.බී. බණ්ඩාර
|
සංවර්ධන නිලධාරි |
352258420 |
කේ.එල්. ප්‍රියංගිකා
|
ගණකාධිකාරී |
352258312 |
||
|
10 |
වාහන පැවැරුම් |
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන චක්‍රලේඛන හා ඊට අදාල උපදේස් ලිපි |
· අයදුම්පත්‍ර - MTA 6, MTA 8 · වාහනයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත · 2*2.5 ප්‍රමාණයේ ඡායාරූප 02 ක් · ජාතික හැඳුනුමුපතෙහි ඡායා පිටපතක් · වලංගු ආදායම් බලපත්‍රයේ ඡායා පිටපතක් · පරම අයිතිය මූල්‍ය සමාගමට හිමි නම් එය වෙනස් කිරීම සඳහා අදාල මූල්‍ය සමාගමෙන් ලබා ගත් ලිපිය |
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය |
මිනිත්තු 20 |
ඊ.සී.බී. බණ්ඩාර
|
සංවර්ධන නිලධාරි |
352258420 |
කේ.එල්. ප්‍රියංගිකා
|
ගණකාධිකාරී |
352258312 |
|
|
11 |
විශ්‍රාමිකයන් සදහා දුම්රිය බලපත්‍ර |
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන චක්‍රලේඛන හා උපදේස් ලිපි |
PD 7 |
විශ්‍රාම වැටුප් අංශය / වි.වැ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය |
මිනිත්තු 15 |
එස්.කේ.සී. ප්‍රසාදිනී |
විශ්‍රාම වැටුප් නිලධාරි |
352258312 |
කේ.එල්. ප්‍රියංගිකා
|
ගණකාධිකාරී |
352258312 |
|
|
12 |
කොට්ඨාශයේ සැමට හැදුනුම්පතක් නිකුත් කිරිමේ ක්‍රියාවලියේ වයස අවුරුදු 15 ඉක්මවුවන්ට මුල්වරට හැදුනුම්පතක් නිකුත් කිරිම |
1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ පනත හා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන |
පු.ලි.දෙ 1.7.8 ආකෘතිපත්‍රය හා පහත ඇමුණුම් · උප්පැන්න මුල් පිටපත · ඡායාරූපය · වයස අවු16 ඉක්මවා ඇතිනම් දඩ අයදුම්පත |
වසමේ ග්‍රාම නිලධාරි /ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
රු320 ගාස්තුව ග්‍රාම නිලධාරි 16 ඉක්මවා ඇතිනම් 2500 දඩ මුදල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට |
දින 05 ඇතුලත දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කෙරේ. |
යු. ආර්. සි එස් .රත්නායක ජී.ඩබ් දීපිකා නිලන්ති දිවෙල්ගම |
සංවර්ධන නිලධාරි සංවර්ධන නිළධාරි |
0707640740 0764631590 |
ෂාමලී පියතිස්ස |
ප්‍රාදේශිය ලේකම් |
|
|
13 |
හැදුනුම්පත අපැහැදිලි/පළුදු/සංශෝධන |
චක්‍රලේකන හා අනපනත් හා විධිවිධාන අනුව |
පු.ලි.දෙ 1.7.8 ආකෘතිපත්‍රය හා පහත ඇමුණුම් · උප්පැන්න මුල් පිටපත · ඡායාරූපය · අවසන් වරට භාවිතා කල හැදුනුම්පත |
වසමේ ග්‍රාම නිලධාරි /ප්‍රාදේශිය ලේකම්කාර්යාලය |
රු620 ගාස්තුව ග්‍රාම නිලධාරි |
දින 05 ඇතුලත දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කෙරේ. |
යු. ආර්. සි එස් .රත්නායක ජී.ඩබ් දීපිකා නිලන්ති දිවෙල්ගම |
සංවර්ධන නිලධාරි සංවර්ධන නිළධාරි |
0707640740 0764631590 |
ෂාමලී පියතිස්ස |
ප්‍රාදේශිය ලේකම් |
|
|
14 |
අස්ථානගත හැදුනුම්පත් සදහා අනුපිටපත් ලබා ගැනීම |
පු.ලි.දෙ 1.7.8 ආකෘති පත්‍රය හා පහත ඇමුණුම් · උප්පැන්න මුල් පිටපත · ඡායාරූපය · පොලිස් පැමිණිල්ල · අංකය භාවිතා කල බවට ලිඛිත සාක්ෂි (බැංකු පොත , රියදුරු බලපත්‍රය) |
වසමේ ග්‍රාම නිලධාරි /ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
රු1120 ගාස්තුව ග්‍රාම නිලධාරි |
දින 05 ඇතුලත දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කෙරේ. |
යු. ආර්. සි එස් .රත්නායක ජී.ඩබ් දීපිකා නිලන්ති දිවෙල්ගම |
සංවර්ධන නිලධාරි සංවර්ධන නිළධාරි |
0707640740 0764631590 |
ෂාමලී පියතිස්ස |
ප්‍රාදේශිය ලේකම් |
||
|
15 |
හදිසි අවශ්‍යතාවය මත එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා දීමට කටයුතු කිරිම |
මුල්වරට/ සංශෝධන/ අස්ථානගත අනුව ඉහත ලියවිලි |
වසමේ ග්‍රාම නිලධාරි /ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
එක්දින ගාස්තුව රු2000 හා අයදුම්පත් ගාස්තුව |
යු. ආර්. සි එස් .රත්නායක ජී.ඩබ් දීපිකා නිලන්ති දිවෙල්ගම |
සංවර්ධන නිලධාරි සංවර්ධන නිළධාරි |
0707640740 0764631590 |
ෂාමලී පියතිස්ස |
ප්‍රාදේශිය ලේකම් |
|||
|
16 |
කාන්තා කාර්ය සංවිධාන පිහිටුවිම සහ ලියාපදිංචි කිරිම |
දැනටමත් වසමට ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශයේ ලියාපදිංචි කාන්තා කාර්ය සංවිධානයක් නොමැති නම් ශ්‍රි.ල.කා. කාර්යාංශයෙන් නිකුත් කල ඇති ව්‍යවස්ථාවට අනුව කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවීම සහ ලියාපදිංචිය සිදු කල හැකිය. |
1.සම්පුර්ණ කරන ලද කාන්තා කාර්ය සංවිධාන ව්‍යවස්ථාව 2. මහ සභා රැස්වීමේ වාර්තාව සමග තේරි පත් වු නිලධාරි මණ්ඩලයේ වාර්තාව |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
- |
අවම මාස 03 |
කේ.එම්.සී.කාංගර |
වනිතා සංවර්ධන නිලධාරි |
071 -3549991 |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
035 - 2258107 |
|
17 |
චක්‍රිය ණය ලබා දීම |
චක්‍රිය ණය ක්‍රියාත්මක කිරිම සදහා 2024.10.01 වන දින සිට ක්‍රියාත්මක වන උපදෙස් මාලාවේ ණය ඉල්ලුම් කිරීමට අදාල සුදුසුකම් සපුරාලිය යුතුය |
සම්පුර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
- |
රු.20000.00 ණය සීමාව -අවම මාස 01රු.50000.00 ණය සීමාව -අවම මාස 02 රු.100000.00 ණය සීමාව -අවම මාස 02 |
කේ.එම්.සී.කාංගර |
වනිතා සංවර්ධන නිලධාරි |
071 -3549991 |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
035 - 2258107 |
|
18 |
ව්‍යාපාර නාම ලියාපදිංචිය |
1990 අංක 08 දරණ සබරගමුව පළාත් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය |
සබර / ව්‍යා.නා.ලි/1 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
අයදුම්පත රු 27.00 |
සති 03 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||
|
19 |
ව්‍යාපාර නම සංශෝධනය කිරීම |
1990 අංක 08 දරණ සබරගමුව පළාත් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය |
සමාගම් බී 24 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
අයදුම්පත රු 27.00 |
සති 03 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||
|
20 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ස්වදේශ කටයුතු අංක 11/2022 දරණ චක්‍රලේඛය |
කාර්යාලය විසින් සැකසූ අයදුම්පතක් භාවිත වේ |
ග්‍රාම නිලධාරී / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
මිනිත්තු 30 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
|||
|
21 |
ගැබිනි මව්වරුන් සදහා පෝශණ දීමණා ලබාදීම |
අංක 3/2003 දරණ කාන්තා ළමා කටයුතු චක්‍රලේඛය |
අදාල අයදුම්පත |
සෞඛ්‍යෙවෛද්‍ය නිලධාරී කාර්යාලය |
සති 01 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
|||
|
22 |
දැව හෙලීම් බලපත්‍ර ලබා දීම |
ගස් හෙලීම් පාලන පනත 1951 අංක 09 පනත (මූලික) |
දැව හෙලීම් අයදුම්පත |
ග්‍රාම නිලධාරී / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
සති 03 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
|||
|
23 |
ගිණි අවි බලපත්‍ර නිර්දේශ කිරීම |
ගිණි අවි සම්බන්ධ අරක්ෂක අමාත්‍යංශ චක්‍රලේඛ තුවක්කු අඥා පණත |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
සති 03 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||||
|
24 |
වැලි / පස් / බොරළු කැනීම් බලපත්‍ර ලබා දීම (වානිජ නොවන) |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||||||
|
25 |
ග්‍රාම සංවර්ධන සමිති ගිණුමෙන් මුදල් නිදහස් කිරීම |
ග්‍රාම සංවර්ධන ව්‍යවස්ථාව |
ඇමුණුම 02 හා 03 ආකෘතිය |
සමිති ව්‍යවස්ථාවේ සදහන් වේ |
දින 02 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
|||
|
26 |
ස්වේච්ඡා සමිති ලියාපදිංචිය |
රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලීය අයදුම්පත |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
සති 02 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||||
|
27 |
විදුලි විරෝධතා පරීක්ෂණ සිදු කිරීම |
ලං.වී.ම. මාර්ග අවසරය ලබා ගැනීමේ අයදුම්පත |
ලංකා විදුලි බල මණ්ඩලය |
සති 06 |
එච්.එස්. නිශ්ශංක මයා |
පරි.ග්‍රා.නි. / ස.ප්‍රා.ලේ |
සභාපති මහජන උපයෝගිතා කොමිෂන් සභාව |
011-2392607 |
||||
|
28 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පත |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
සති 02 |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||||
|
29 |
සුරා බදු බලපත්‍ර ලබා ගැනීම |
සුරා බදු බලපත්‍ර ලබා ගැනීම සදහා අයදුම්පත |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
|||||
|
30 |
සතුන් ප්‍රවාහන බලපත්‍ර ලබා දීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
එච්.එස්. නිශ්ශංක මයා |
ස.ප්‍රා.ලේ |
ෂාමලි පියතිස්ස මිය |
ප්‍රාදේශිය ලේකම් |
||||||
|
31 |
උප්පැන්න,විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් කීරීම |
රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ 3/2025 චක්‍රලේඛය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
උප්පැන්න අයදුම්පත (B 63) මරණ සහතික ලබා ගැනීමේ අයදුම්පත (B63 අ) විවාහ සහතික ලබා ගැනීමේ අයදුම්පත(B 121) |
ඹ්නෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මඟින් www.reg.gov.lk මඟින් භාගත කළ හැක. |
ලේඛනයේ අංකය දන්නේ නම එක් පිටපතකට රු.120 මුදලින් ලේඛනයේ අංකය නොදන්නේ නම් එක් පිටපතකට රු.250 වැඩිවන පිටපතකට රු.120 බැගින් මුදලින් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (පිටකොටුව ශාඛාව)අංක 7041650 ට බැර කළ රිසිට්පත |
e BMD දත්ත පද්ධතිය මඟින් විනාඩි 10 ලේඛනාගාරයේ ගෙවීම් කිරීම මඟින් දින 01 ලේඛන දිරාපත් වී තිබේ නම් මධ්‍යමලේඛනාගාරයෙන් පිටපත් ගෙන්වා නිකුත් කිරීමට මාස 01 ක් පමණ ගත වේ. |
යූ.ජී.සී. උඩගෙදර |
සංවර්ධන නිලධාරි |
0715591642 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ශාමලී පියතිස්ස තනූජා එස්.නරසිංහ |
ප්‍රාදේශීය ලේකම් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
0352258038 www.aranayakads.gov.lk 0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
32 |
උප්පැන්න,විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් කීරීම (onlime) |
ලියවිලි අවහ්‍ය නොවේ.ඉල්ලුම් කරන සහතිකයේ ඡායාරූපයක් උඩුගත (upload) කිරීමට හැකියාව ඇත |
අන්තර්ජාල පහසුකම් ඇති ඹ්නෑම මෙවලමකින් online.ebmd.reg.lk දිගුව ඹස්සේ විස්තර ලබා දී අදාල කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. |
ඹබගේ ඉල්ලීමට අදාල සහතිකය ලබා දිමට හැකි නම් ඉල්ලීම යොමු කළ කාර්යාලය මඟින් payment link එකක් ඹබේ දුරකථනය වෙත SMS පණිවිඩයක් යොමු කෙරේ.එම link එක හරහා ගෙවීම් සිදු කළ යුතුය.ගෙවිය යුතු ගාස්තුව එහි දක්වා ඇත. ( සහතික නිකුත් කිරීමේ ගාස්තුවට අමතරව සේවා ගාස්තුවක් සහ තැපැල් ගාස්තුව ද ඇතුලත් වේ.) |
දින 01 |
භාග්‍යා ධර්මරත්න |
සංවර්ධන නිලධාරි |
0715817136 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ශාමලී පියතිස්ස තනූජා එස්.නරසිංහ |
ප්‍රාදේශීය ලේකම් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
0352258038 www.aranayakads.gov.lk 0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
33 |
උප්පැන්න ලේඛන වල නම හෝ වාසකම සංශෝධනය කිරීම |
රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ 07/2022හා 2022.06.16 දිනැති චක්‍රලේඛය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ 07/2022(1) හා 2022.10.14 දිනැති චක්‍ර ලේඛය උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත 27 වගන්තිය |
ප්‍රකාශ පත්‍ර (B7/B8/B9/B10) පොලිස් වාර්තාව (ඇමුණුම 1, ඇමුණුම 2) ග්‍රාම නිලධාරි නිර්දේශය දිවුරුම් ප්‍රකාශය |
ඹ්නෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් |
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු.60 (මුදලින් ගෙවිය යුතුය) සංශෝධිත පිටපත නිකුත් කිරිම සඳහා අයදුම්පත්‍රය ( පිටපතකට රු.120/= මුදලින් ගෙවිය යුතුය |
දින 01 |
චමාලි උඩගෙදර |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සංවර්ධන නිලධාරි |
0785151255 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ශාමලී පියතිස්ස තනූජා එස්.නරසිංහ |
ප්‍රාදේශීය ලේකම් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල |
0352258038 www.aranayakads.gov.lk 0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
34 |
උප්පැන්න,මරණ,ලේඛන වල තීර සංශෝධනය කිරීම |
උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 27 (අ) වගන්තිය හා 52(1) වගන්තිය) රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
27(අ) සහ 52(1) වගන්ති ප්‍රකාශ පත්‍ර ( ආ 37 අ සහ B 61) |
ඹ්නෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් www.rgd.gov.lk මගින් බාගත කර ගත හැකිය. |
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු.60 (මුදලින් ගෙවිය යුතුය) සංශෝධිත පිටපත නිකුත් කිරිම සඳහා අයදුම්පත්‍රය ( පිටපතකට රු.120/= මුදලින් ගෙවිය යුතුය |
දින 01 |
චමාලි උඩගෙදර |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සංවර්ධන නිලධාරි |
0785151255 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ශාමලී පියතිස්ස නිශ්ශංක විජයසිරි |
ප්‍රාදේශීය ලේකම් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් , ඌව සබරගමුව කලාප කාර්යාලය,රත්නපුර |
0352258038 www.aranayakads.gov.lk 0452222238 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
35 |
කල්පසු වූ උපත් ලියාපදිංචි කිරීම |
උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 24 වන වගන්තිය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ 03/2001 චක්‍රලේඛය |
B 6 ප්‍රකාශ පත්‍රය, CR 1 ආකෘතිය, දිවුරුම් ප්‍රකාශය, ග්‍රාම නිලධාරි වාර්තාව, විෂයගේ ප්‍රකාශය, වතු අධිකාරිගේ වාර්තාව, |
ඹ්නෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් www.rgd.gov.lk මගින් බාගත කර ගත හැකිය. |
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු.60 සහ හිස් ප්‍රතිළුල වාර්තාව ලබා ගැනීම සඳහා රු.250 මුදලින් |
සති 02 |
චමාලි උඩගෙදර |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සංවර්ධන නිලධාරි |
0785151255 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ෂාමලී පියතිස්ස නිශ්ශංක විජයසිරි |
ප්‍රාදේශීය ලේකම් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් , ඌව සබරගමුව කලාප කාර්යාලය,රත්නපුර |
0352258038 www.aranayakads.gov.lk 045222238 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
36 |
කල්පසු වූ මරණ ලියාපදිංචි කිරීම |
උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 36 වන වගන්තිය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
B 15, CR 2 |
ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් www.rgd.gov.lk මගින් බාගත කර ගත හැකිය. |
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු.60 (මුදලින් ගෙවිය යුතුය) |
සති 02 |
චමාලි උඩගෙදර |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සංවර්ධන නිලධාරි |
0785151255 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ෂාමලී පියතිස්ස නිශ්ශංක විජයසිරි |
ප්‍රාදේශීය ලේකම් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් , ඌව සබරගමුව කලාප කාර්යාලය,රත්නපුර |
0352258038 www.aranayakads.gov.lk 045222238 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
37 |
විවාහ ලියාපදිංචි කිරීම |
112 අධිකාරය විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ පනත රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
විවාහ දැන්වීම (B 100) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපතුය/ග්‍රාම නිලධාරිගේ වාර්තාව හා පදිංචිය සනාථ කිරීමේ ලිපිය |
ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශය මගින් ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගෙන් www.rgd.gov.lk මගින් බාගත කර ගත හැකිය. |
රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රු.120 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රු.120 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රු.120 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රු.120 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රු.900 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රු.900 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රු.900 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම රු.120 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම රු.900 38 1,2 වගන්ති යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත විවාහ ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රය නිකුත් කිරීම රු.60 |
විවාහ වන යුවල ලබා දෙන දිනයක සහ වේලාවකදී කාර්යාලයේදී හෝ කාර්යාලයෙන් පිටත දී |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
ෂාමලී පියතිස්ස තනූජා එස්.නරසිංහ නිශ්ශංක විජයසිරි |
ප්‍රාදේශීය ලේකම් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් , ඌව සබරගමුව කලාප කාර්යාලය,රත්නපුර |
0352258038 www.aranayakads.gov.lk 0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 045222238 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
|
38 |
උඩරට /මුස්ලිම් විවාහ ලේඛන සංශෝධනය කිරීම |
උඩරට විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥා පනත මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥා පනත රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
සහතිකයේ සංශෝධනය කළ යුතු තීර දක්වමින් දෙපාර්ශවයේ ඉල්ලීම් ලිපියක් |
ආකෘති පත්‍ර භාවිතා නොවේ. |
ගාස්තු රහිතය |
ප්‍රාදේශීය ලේකම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සංවර්ධන නිලධාරි |
0352258038 www.aranayakads.gov.lk 0701972796 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 0785151255 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තනූජා එස්.නරසිංහ |
සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල |
0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
|
39 |
උඩරට විවාහ දික්කසාද |
උඩරට විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥා පනත රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත |
දික්කසාද අයදුම්පත |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ගාස්තු රහිතය |
ප්‍රාදේශීය ලේකම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
0352258038 www.aranayakads.gov.lk 0701972796 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තනූජා එස්.නරසිංහ නිශ්ශංක විජයසිරි |
සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් , ඌව සබරගමුව කලාප කාර්යාලය,රත්නපුර |
0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 0452222238 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
|
40 |
විවාහ උපත් මරණ ලේඛන පරිවර්තනය කිරීම |
රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොත රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ 10/2022 චක්‍රලේඛය |
පරිවර්තන ඉල්ලුම් පත්‍රය ( B 150 ) |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රෙජිස්ට්‍රාර් අංශය www.rgd.gov.lk මගින් බාගත කර ගත හැකිය. |
රු.600 /= (එක් පිටපතක් සඳහා මුදලින් ගෙවිය යුතුය. |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
0701972796 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තනූජා එස්.නරසිංහ |
සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්,කෑගල්ල |
0352051188 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
|
41 |
මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් අදාල ආයතන වෙත යොමු කිරීම |
අදාල විශ්ව විද්‍යාලය වෙතින් ලබා දී ඇති අයදුම්පත. දෙමාපියන්ගේ ආසන්න වර්ෂයේ ආදායම් සහතික. |
පොත් අලෙවි සැල් වෙතින් |
දින 01 |
එච්.එස්. නිශ්ශංක |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
ෂාමලී පියතිස්ස |
ප්‍රාදේශීය ලේකම් |
||||


















